April 25, 2024

සීනි මිල සඳහා ගැසට් නිවේදනයක්

November 10, 2020

සීනි තොග මිල සහ සිල්ලර මිල සඳහා උපරිම මිල දක්වමින් ගැසට් නිවේදනයක් අද (10) මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිතය. 

ඒ අනුව, 
සුදු සීනි කිලෝවක උපරිම තොග මිල - රුපියල් 80 

සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල - රුපියල් 85

පැකට් කළ සුදු සීනි කිලෝවක මිල - රුපියල් 90

Rate this item
(0 votes)