April 19, 2024

මෙරට 36 වන කොරෝනා මරණය වාර්තා වෙයි

November 09, 2020

කඳාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් පෞද්ගලික රෝහලක සිට අයි.ඩී.එච් රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේ දී ඇය මිය ගොස් ඇත.

දීර්ඝ කාලයක් රෝගාතුරව සිට ඇති ඇය මිය යාමට ආසන්නතම හේතුව ලෙස දක්වා ඇත්තේ කොවිඩ් නියුමෝනියා තත්ත්වයයි.

මෙම මරණය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 36 වන කොවිඩ් 19 ආසාදිත රෝගියෙකුගේ මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කරයි.

Rate this item
(0 votes)