April 20, 2024

චීනා දක්ෂයා : වැරැද්ද PCR යන්ත්‍රයේ නෙමෙයි මේසයේ

November 01, 2020

මුල්ලේරියාව රෝහලේ අකර්මණ්‍යයව පැවති පී.සී.ආර්. පරීක්ෂණ යන්ත්‍රයේ කටයුතු හෙට සිට ආරම්භ කළ හැකි බව කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසයි.

චීන තානාපති කාර්යාලයේ නිල ටිව්ටර් ගිණුම හරහා පණිවුඩයක් සටහන් කරමින් මේ බව සදහන් කර තිබේ.

පැය 10ක පමණ කාලයක් සිදුකළ විමර්ශනවලදී චීනයෙන් පැමිණි නිලධාරීන් පවසා ඇත්තේ අදාළ යන්ත්‍ර සාමාන්‍ය පරිදි ක්‍රියාකරන බවයි.

එම යන්ත‍්‍රය තබා ඇති මේසය හා සහයෝගිතා පරිසරය යන්ත්‍රය අස්ථායිතාවට හේතු විය හැකි බව චීන නිලධාරීන් පවසා ඇත.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 November 2020 20:27

Related items