April 25, 2024

බස්නාහිර පළාතේ ඇඳිරි නිතිය දීර්ඝ කෙරේ

November 01, 2020

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියි.]

මිට අමතරව හෙට පෙරවරු 5 සිට රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ පොලිස් බලප්‍රදේශයට, කුරුණෑගල පොලිස් බලප්‍රදේශයට සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශයට ද නොවැම්බර් 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා ඇඳිරි නිතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 01 November 2020 16:13