April 26, 2024

රාජපක්ෂලා අපේ පවුලේ හොඳ යාලුවෝ : පක්ෂය මගේ මහත්තයාගේ, ඒවා කොහෙද? - ඩයනා ගමගේ Featured

තමන් විසි වෙනි සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමෙන් පසුව බව සමගි ජන බලවේග ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

සමගි ජන බලවේගය පක්ෂයේ අයති අයිතිය ඇත්තේ තම සැමියාට බවත් තමන් එම පක්ෂයෙන් ඉවත් කළ නොහැකි බවත් ඇය පවසයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ යාළුවෙක් බවත් තම සැමියා බැසිල් රාජපක්ෂ මහතාගේ හිතවතෙක් බවත් ඇය සඳහන් කළේ කළාය.

ඇය මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

Rate this item
(3 votes)
Last modified on Thursday, 29 October 2020 11:34

Related items