April 19, 2024

ජාතික රෝහලේදී දෙදෙනෙකු මියයයි - කොරෝනාදැයි සැකයක්

කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී පුද්ගලයින් දෙදෙ‌නෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ඊයේ රාත්‍රීයේ දී මොවුන් මියගිය බවයි.

මියගිය එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Rate this item
(0 votes)