February 10, 2025

කොවිඩ් -19 ඇත්තටම සමාජගත වෙලාද? - සෞඛ්‍ය අංශ කියන්නේ බොරුද?

කොවිඩ්-19 වෛරසය මේ වන විට ශ්‍රී ලංකාව තුළ දැඩි අර්බුදකාරී වතාවරණයක් නිර්මාණය කිරීමට සමත්ව තිබේ.

මෙරට තෙවන කොරෝනා රැල්ල මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනය මුලික කරගෙන ඇරඹුනු අතර ඉන්පසුව, දිවුල්පිටිය සහ පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය දක්වා පැතිර තිබේ. තවද දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් ද කොරෝනා රෝගීන් සහ ආශ්‍රිතයන් ද වාර්තා වෙමින් තිබේ.

බොහෝ දෙනෙක් වෛරසය සමාජගත වී ඇතැයි පැවසුවත්, සෞඛ්‍ය අංශයන් දැඩි ලෙස කියා සිටින්නේ වෛරසය සමාජගත වීමක් සිදු නොවී ඇති බවයි.

සැබැවින්ම කොරෝනා වසංගතය සමාජගත වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි පහත අර්ථ ගැන්වීම තුළ ඇත.

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449