March 29, 2024

බේරුවල අලුත්ගම සහ පයාගල නැවත දැනුම්දෙන තුරු ඇඳිරිනීතිය

බේරුවල, අලුත්ගම හා පයාගල යන පොලිස් බලප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු තවදුරටත් ක්‍රියාත්මක බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාත්විත මධ්‍යස්ථානය පවසයි.

එම ප්‍රදේශවලට හෙට (26) උදෑසන 5ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කරන බව මිට පෙර දැනුම් දී තිබුණි.
 

Rate this item
(0 votes)