March 28, 2024

පෑළියගොඩින් මාළු ගත්ත හමුදා නිලධාරියෙකුටත් කොරෝනා

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගැනීමට ගිය යුද හමුදා කපිතාන්වරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.

කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ පිළිබඳව තහවුරු කර තිබේ.

Rate this item
(2 votes)