April 20, 2024

කොටුව පොලීසිය තාවකාලිකව වැසෙයි

මේ විට බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරික්ෂකවරයෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොටුව පොලීසියේ රාජකාරී කටයුතු තාවකාලිකව නතර කර ඇත.

පොලීසියේ 48ක් නිරෝධායනයට යොමුකර ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 October 2020 09:34