April 24, 2024

ජාතික රෝහලින් සායන පිළිබඳ නිවේදනයක්

දැනට පවතින  කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ජාතික රෝහලට  පැමිණෙන රෝගී ජනතාව සීමා කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ  සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් පහත සදහන් ජංගම හා ස්ථාවර දුරකථන අංක අමතා අදාළ සායන හා සම්බන්ධ වී සේවාවන් ලබා ගන්නා ලෙස රෝහල් අධ්‍යක්ෂ තුමා ඉල්ලා සිටියි.

Rate this item
(0 votes)