March 22, 2023

දිවුලපිටිය පොකුර 2036 ක් දක්වා ඉහලට

මේ වනවිට තවත් කොවිඩ් ආසාදිතයින් 22ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මොවුන් සියලුදෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් ලෙස වාර්තා වී ඇත.

දිවුලපිටිය පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 2036 ක් දක්වා ඉහල ගොස් ඇත.

Rate this item
(0 votes)