April 18, 2024

මරදානේ බස් රථයක් ගිනි ගනියි

මරදාන – සංඝරාජ මාවතේදී බස් රථයක් ගිනි ගැනීමකට ලක්ව තිබේ.

මේ වනවිට ගින්න නිවා දැමීමට කටයුතු කර ඇති බව කොළඹ ගිනි නිවීම් ඒකකය සඳහන් කරයි. මේ බව කොළඹ ගිනි නිවීම් ඒකකය සදහන් කරයි.

මෙය පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් වන අතර සිදුවීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

Rate this item
(0 votes)