April 19, 2024

ආගමන විගමන දෙපාර්තමේන්තුව තාවකාලිකව වසයි

මේ වන විට පවතින කොවිඩ් අවදානම් තත්වය හමුවේ වෛයිරසයේ ව්‍යාප්තිය වැළැක්වීමේ පියවරක් ලෙස තවදුරටත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය හා ප්‍රාදේශීය කාර්යාලය වෙත මහජනතාව පැමිණීම තාවකාලිකව අත්හිටුවා ඇත. මේ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා සේවාවන් සඳහා රාජකාරි වේලාවන් වන පෙරවරු 8.00-පස්වරු 4.30 දක්වා ලබා දෙනුලබන දුරකථන අංක මගින් හෝ ඊමේල් මගින් අදාළ අංශ හා සම්බන්ධ විය හැකියි.

ගමන් බලපත් අංශය – 0707101060/ 0707101070

පුරවැසි අංශය – 0707101030

විදේශ දූත මණ්ඩල අංශය-0115-329233/ 0115-329235

වීසා අංශය-0707101050

තොටුපළ අංශය-0777782505

වීසා අංශය-

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Rate this item
(0 votes)