April 24, 2024

ජනපති ගෝඨාභය ඇමෙරිකානු ජනපති වෙනුවෙන් තැබු ට්විටර් සටහන

කොවිඩ් -19 ආසාදනය වී සිටින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන මෙලනියා ට්‍රම්ප් හට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ මෙම අසීරු අවස්ථාවේ ශ්‍රී ලංකාවාසී ජනතාවගේ ආශිර්වාදය ඔවුන් වෙනුවෙන් හිමි වන බවයි.

Rate this item
(0 votes)

Related items