April 19, 2024

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ විශාලතම ඖෂධ නිෂ්පාදන සහ පර්යේෂණ ආයතනය හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කර තිබේ.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 18.5ක ආයෝජනයක් කර ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රාදේවි වන්නිආරච්චි මැතිනිය, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා, ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මැතිතුමා සහ වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ද මෙම මෙම අවස්ථාවට සහභාගි විය.

Rate this item
(0 votes)