April 24, 2024

බන්ධනාගාර පිරී ඉතිරි යයි - ඉතිහාසයේ වැඩිම රැඳවියන් ගණන වාර්තා කරයි

බන්ධනාගාරගත රැඳවියන්ගේ ප්‍රමාණය 32,000 ඉක්මවා ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

ඒ අනුව රිමාන්ඩ් රැඳවියන් ප්‍රමාණය 22,000ක් පමණ සිටින බවත් මෙම වසර ගණනාවකම සිටින වැඩිම රැඳවියක් ප්‍රමාණය බවත් ඔහු සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය ආශ්‍රිත වැරදි සඳහා රැඳවියක් 12,000කට අධික ප්‍රමාණයකුත්, හෙරොයින් සම්බන්ධව 8500ක රැඳවියන් ප්‍රමාණයක් සිටින බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 02 October 2020 12:24

Related items