March 28, 2024

කඩා වැටුණු මහනුවර පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරු අත්අඩංගුවට

September 29, 2020

ඉකුත්දා කඩා වැටුණු මහනුවර, භූවැලිකඩ ප්‍රදේශයේ පස් මහල් ගොඩනැගිල්ලේ හිමිකරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් වලට යට වීමෙන් නිවසක සිටි කුඩා බිලිඳෙක් ඇතුළු තිදෙනෙකු ජිවිතක්ෂයට පත්විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 29 September 2020 11:38