අනවිළුන්දාව රැම්සා අභයභූමියට අයත් කොටසක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් කර සිටි ආරච්චිකට්ටුව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්තට හලාවත මහෙස්ත්රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.