March 29, 2024

මහජන පැමිණිලි ගැන සොයන්න ජනපති නිවාස සංවර්ධන අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක (VIDEO)

September 23, 2020

රජයේ කාර්යාලවල අකාර්යක්ෂමතාවය නිසා රටේ පුරවැසියන් සියලුමදෙනා අප්‍රසාදයෙන් පසුවන බව නොරහසකි.

මෙයට පියවරක් ලෙස රජයේ කාර්යාලවල සිදුවන අසාධාරනකම්, අකාර්යක්ෂමතාවයන් පිළිබඳව සිය පැමිණිලි වෙතොත් ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිවරයා විසින් විසින් මහජනතාවට දැනුම් දී තිබු අතර අද (23) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ මැනිං ටවුන්හි පිහිටි නිවාස සංවර්ධන අධිකාරියේ කාර්යාලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සිදු කරනු ලැබිය.

ජනපතිවරයා එහිදී සේවා ලබා ගැනීම පිණිස පැමිණ සිටි පුරවැසියන්ගේ ගැටළුවලටද සවන් දුන් අතර අනවශ්‍ය ලෙස මහජනතාව රස්තියාදු කරවීම පිලිබඳ කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ද එම කාර්යාලයේ නිලධාරීන්ගෙන් සෘජුවම කරුණු විමසා සිටින ලදී.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)

Related items