April 19, 2024

ඉන්ධන ගහන අතරේ ත්‍රිරෝද රථයක් ගිනි ගත් හැටි (CCTV දර්ශන සහිතයි)

September 23, 2020

වැල්ලවාය නගරයේ ඇල්ල ප්‍රධාන මාර්ගයේ පිහිටි ඉන්දන පිරවුම්හලක ගින්නක් හට ගෙන තිබේ.

ඒ ඉන්ධන පිරවීමට පැමිණි ත්‍රී රෝද රථයක් හදිසියේම ගිනි ගැනීම හේතුවෙන්.

එම ගින්න ඉන්ධන පිරවුම්හලේ සිටි තරුණයින් පිරිසක් විසින් නිවා දැමීමට ගත් උත්සහය සීසීටීවී කැමරාවේ සටහන්ව තිබිණි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 September 2020 10:22