December 09, 2023

සජිත් මැරිලා ඉපදුනාද ? සේමසිංහ ප්‍රශ්න කරයි

September 22, 2020

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැරිලා ඉපදුනා දැයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන ලදී.

ඔහු එම ප්‍රශ්න කිරීම කරන ලද්දේ පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්වය මාධ්‍යයේය.

යහපාලන ආණ්ඩු සමයේ ස්ථාවර නියෝග අත්හිටුවා විජිත හේරත් මන්ත්‍රීවරයාට අවස්ථාව දුන් හැටි අමතක දැයි එහිදී රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාගෙන් විමසන ලදී.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පදනම් කොට විපක්ෂයේ පාර්ලිමේන්තුවේ විරෝධතාවයක් අරබන ලදී.

Rate this item
(1 Vote)