March 29, 2024

ජනපති හදිසියේම කැබිනට් මණ්ඩලය රැස්කරයි

September 21, 2020

කැබිනට් මණ්ඩලය හදිසියේ අද (21) රැස්වීමට තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් රැස්වීම පැවැත්වේ.

සාමාන්‍යය පරිදි කැබිනට් මණ්ඩලය රැස්වීමට යොදාගෙන තිබෙන්නේ සෑම බදාදා දිනකම පස්වරු 4.00ටය.

Rate this item
(0 votes)

Related items