December 09, 2023

ආණ්ඩු බල පෙරළියට සූදානමක් - නව දේශපාලන ව්‍යාපාරයක් එයි

September 12, 2020

ආණ්ඩුවට එරෙහිව සටන් කිරීමට නව දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගන බව සමගි ජනබලවේගය පවසයි.

එහි ප‍්‍රතිපත්ති සමග එකඟ විය හැකි පිිරිස් ඒකරාශි කර ගන්නා බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර තිස්ස අත්තනායක මහතා පවසයි.

මෙම නව දේශපාලන ව්‍යාපාරය හරහා ඉදිරියේ ආණ්ඩු බලය ලබාගැනීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.

Rate this item
(0 votes)