March 22, 2023

මෙවරත් හදුන්නෙත්ති පරාදයි - ජාතික ලැයිස්තුවේ පිහිට තමයි

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිපලය නිකුත් වී තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ආසන 06ක් සහ සමගි ජන බලවේගය 01 ආසනයක් ලෙස සමස්ත මන්ත්‍රී ධුර ප්‍රමාණය බෙදීගොස් තිබේ.

ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තරග කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට මෙවර පාර්ලිමේන්තු අසුන අහිමි වී ඇත.

Rate this item
(0 votes)