February 10, 2025

කුරුණෑගල නගරාධිපතිට එරෙහිව නාමල්ගෙන් පෙත්සමක්

කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අද අභියාචනාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කර තිබේ.

 

Rate this item
(0 votes)
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449