April 20, 2024

රටකට ගිය කල ! වත්කම් හෙළි නොකිරීමේ දඩය ?

මැතිවරණයකදී දේශපාලනඥයින් සිය වත්කම් හෙළි කිරීම ප්‍රජාත්‍රන්තවාදී මුලිකම සිද්ධාන්තයක් වේ. 

එහෙත් එසේ වත්කම් හෙළි නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර ඒ දඬුවම කුමක් දැයි ඇසුවහොත් ඔබ පුදුම වනු ඇත.

ඕනෑම පුද්ගලයෙකු සිය වත්කම් හෙළි නොකිරීම සම්බන්ධයෙන් නීතියෙන් පනවා තිබෙන්නේ දඩ මුදලක් වන අතර එහි වටිනාකම රුපියල් 100කි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 08 July 2020 20:38