March 29, 2024

විභාග ගැන තීන්දු ගන්න ටියුෂන් මුදලාලිලාට බැහැ

විභාග කොමසාරිස් ජනරාල්වරයා හා ආණ්ඩුව උපකාරක පංති මුදලාලිලාගෙන් විමසමින් ජාතික විභාග පැවැත්වීමට කටයුතු කිරීම පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් අධ්‍යාපන අමාත්‍යංශය කොරෝනා පාළනයට වසා තැබූ පාසල් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් ප්‍රකාශ කිරීම නිසා මුලු රටේම පාසල් පද්ධතිය දැඩි ව්‍යාකූල තත්ත්වයකට පත්ව ඇති බවත් ලංකා ගුරු සංගමය චෝදනා කරයි.

එම සංගමය මෙම චෝදනා සිදු කළේ ඊයේ (05) පොලොන්නරුව බැදිවැව සුජා හෝටලයේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

Rate this item
(0 votes)