March 29, 2024

මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයින් 1,214 ක් නිරෝධායනයට

බස්නාහිර පළාතේ ප්‍රසිද්ධ ස්ථානයන්හි මුඛ ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 1,214 ක් දින 14ක නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි.

එම පුද්ගලයින් ඊයේ (28) සිදුකළ විශේෂ මෙහෙයුමක දී හඳුනා ගත් ගෙන තිබේ.

මේ අතර, කෙරෝනා වසංගතයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ භාවිතා කිරීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (29) සවස 0300 ට කඩවත නගරයේ දී පැවැත් වීමට නියමතය.

Rate this item
(1 Vote)