April 20, 2024

සජිත්ගේ රුපියල් 20,000 දෙන විදිහ හෙලිදරව් වේ Featured

කොරෝනා වසංගත තත්ත්වය පහව යන තෙක් ඉන් පීඩාවට පත් සෑම පවුලකටම මසකට රුපියල් 20,000ක් ලබා දීමට තමන්ට හැකි බවත් ඒ සඳහා වූ ආර්ථික දැක්මක් තමන්ට තිබෙන බවට සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මීට ටික දිනකට පෙර ප්‍රකාශ කරන ලදී.

එ්ත් එසේ මුදල් ලබා දෙන්නේ කෙසේද යන්න ඔහු හෙලිදරව් නොකළද ඒ කෙසේද යන්න දැන් හෙලිදරව් වී තිබේ.

ඒ මුදල් අච්චු ගැසීම හරහාය. වත්මන් රජයද මේ වන විට කෝටි ගණනක් මුදල් අච්චු ගසා ඇති බවද වාර්තා වෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 27 June 2020 22:38