April 25, 2024

අමාත්‍ය අරුමුගන් තොණ්ඩමන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතළ පහසුකම් සංවර්ධන අමාත්‍ය ලංකා කම්කරු කොංග්‍රස් නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අමාත්‍යවරයා නිවසේදී ඇඳ වැටීම හේතුවෙන් ඔහුව රෝහලට ඇතුලත් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 May 2020 21:18