March 29, 2024

තවත් කොරෝනා ආසාදිතයන් 69 ක් වාර්තාවෙයි - මෙරට සමස්ත ආසාදිතයන් ගණන 1278 ක් වෙයි

තවත් කොරෝනා ආසාදිතයන් 69 ක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1278 දක්වා ඉහලගොස් තිබේ.

එම 69 දෙනාම කුවේට් සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් බව සඳහන් වේ.

Rate this item
(0 votes)