March 29, 2024

මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් අහස උසට

බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාළව ඉකුත් 26 වැනිදා සවස්වන විට කැෆේ සංවිධානය වෙත සිදුවීම් 1031 ක් ලැබී තිබේ.

 මේ අතුරින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 982ක් ද, ප්‍රචණ්ඩ ක්‍රියා 49 ක්ද වාර්තා  වී තිබේ.

පළාත් මට්ටමින් ගත් කළ වැඩිම පැමිණිලි බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව  598 කි.

මේ අතර දකුණින් සිදුවීම් 360 ක් වාර්තා වී ති‍බේ. 

මෙවර දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම සිදුවීම් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 307 කි.

 

 

Rate this item
(0 votes)