April 24, 2024

මාතර මහ නගර සභාවට නව මන්ත්‍රීවරයෙක් 

මාතර මහ නගර සභාවේ හිටපු මන්ත්‍රී චතුර හර්ෂ ගලප්පත්ති මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරු ව වූ මන්ත්‍රී ධූරයේ පුරප්පාඩුව සඳහා ජයවර්ධන විදාන පතිරණගේ ජනක මහතා පසුගිය දා දිවුරුම් දුන්නේ ය.

දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මැතිණිය ඉදිරියේ දී ආණ්ඩුකාර කාර්යාලයේ දී එම දිවුරුම්දීම සිදු කෙරිණි.

ලංකින්ද නානායක්කාර 

Rate this item
(0 votes)
Last modified on Friday, 21 March 2014 11:59