April 24, 2024

විදුලිය නිෂ්පාදනය අර්බුදයක 

පවතින දැඩි නියං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ලක්ෂපාණ ජල විදුලිබලාගාරයට ජලය ලබා ගන්නා ප්‍රධාන ජලාශයවන කාසල්රී ජලාශය මේ වනවිට සම්පූර්ණයෙන් සිඳී ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු පවසයි.

මධ්‍යම කඳුකරයට පවතින දැඩි නියඟය හේතුවෙන් විදුලිබලය උත්පාදනය කිරීමට ද නොහැකි වී තිබේ.

එමගින් ජලය ලබා ගෙන සිය දෛනික කටයුතු සිදු කරන ජනතාවද දැඩි අපහසුතාවයට පත් ව සිටිති.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)
Last modified on Thursday, 20 March 2014 17:20