April 25, 2024

පාර්ලිමේන්තු මාර්ගයේ යකඩ වැටවල් සවි කරලා (PHOTOS)

පාර්ලිමේන්තුව අද (04) රැස්වීමට නියමිතව තිබෙනවා.

අද පැවැත්වෙන් පාර්ලිමේන්තු සභා වාරය හේතුවෙන් පාර්ලිමේන්තුව සහ ඒ අවට ආරක්ෂක පියවර දැඩි කිරීමට කටයුතු කර තිබෙන අයුරු දැක ගත හැකියි.

ඒ අනුව ඊයේ(03) රාත්‍රියේ දියත උයන අසළ සිට මග දෙපස ස්ථාවර වැටවල් සවි කරන ඡායාරූප ගණනාවක් සමාජ මාධ්‍යට යොමු කර තිබුණා.

Gallery

May be an image of monument and road

පාර්ලිමේන්තු මාර්ගයේ යකඩ වැටවල් සවි කරලා (PHOTOS)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 May 2022 10:26