April 24, 2024

ගාමිණී ලොකුගේගේ නිවසත් වටලයි

හිටපු අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ නිවස ඉදිරිපිට මේ මොහොතේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

පවතින අර්බුදයට විසඳුම් ඉල්ලා අද දින අමාත්‍යවරුන් කීපදෙනකුගේ නිවෙස් ඉදිරිපිට විශාල පිරිස් මේ ආකාරයෙන් විරෝධතාවයෙන් නිරත වුවා.

Rate this item
(2 votes)