March 28, 2024

සිද්ධාලේප වෙද මහතා අභාවප්‍රාප්ත වෙයි

සිද්ධාලේප නිර්මාතෘ, වික්ටර් හෙට්ටිගොඩ මහතා අද (02) උදෑසන අභාවප්‍රාප්ත විය.

කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

ඔහු 85 වන වියේ පසුවිය.

Rate this item
(0 votes)