April 25, 2024

කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා.

ඒ අනුව කොළඹ උතුර, කොළඹ දකුණ සහ නුගේගොඩ ප්‍රදේශවලට එම ඇදිරි නීතිය බලපැවැත්වෙනු ඇති.

Rate this item
(1 Vote)
Last modified on Friday, 01 April 2022 06:08