April 18, 2024

කටුගස්තොට ගින්නකින් තිදෙනෙක් මරුට Featured

කටුගස්තොට-මැණික්කුඹුර ප්‍රදේශයේ ඇති වූ ගින්නකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.

ගින්න ඇති වූ ආකාරය හෝ හේතුව පිළිබඳ නිශ්චිත තොරතුරක් මේ වන තෙක් ලැබී නැහැ.

Rate this item
(1 Vote)