March 28, 2024

හයිලෙවල් මාර්ගයේ වාහන තදබදයක්

නුගේගොඩ, හයිලෙවල් මාර්ගය සහ දෙල්කද මංසන්ධිය අවට මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙන බව වාර්තා වෙනවා.

ඒ, ජාතික ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන්.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසට පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(1 Vote)