April 25, 2024

ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයක්

දිවයිනපුරා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු මන්දගාමී තත්වයට පත්ව ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

ඒ අනුව අද දිනයේ වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීමට පැමිණ ජනතාව දැඩි දුෂ්කරතාවයක පත්ව තිබෙනවා.

මිට හේතුව වී ඇත්තේ පරිඝනක පද්ධතියේ ඇති වූ දෝෂයක් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. 

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 23 March 2022 13:14