April 25, 2024

කල් දැමීමට සැළසුම් කළ බස්නාහිර පළාතේ වාර විභාග පෙර පරිදිම Featured

ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට අවශ්‍ය කඩදාසි නොමැති වීම නිසා කල් දැමීමට සැලසුම් කල බස්නාහිර පළාතේ වාර විභාග පෙර පරිදිම පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 9,10,11 ශ්‍රේණි වලට අදාළ වාර විභාග පෙර පරිදිම පවත්වන බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සඳහන් කරන්නේ.

Rate this item
(1 Vote)