March 29, 2024

මුව ආවරණ මිලත් හෙට සිට ඉහලට

මුව ආවරණවල මිල 30% කින් හෙට (21) සිට ඉහළ දමන බව සමස්ත ලංකා මුව ආවරණ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති විදුර අල්ගම මහතා පැවසුවා.  

ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යෑමත් සමඟ මුව ආවරණ නිෂ්පාදනයට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා මෙසේ මිල ඉහළ දැමීමට සිදුව ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(1 Vote)