April 20, 2024

දේශීය කිරිපිටි මිලත් වැඩිවෙයි

පැල්වත්ත සමාගම ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 105 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව පැල්වත්ත කිරිපිටි ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 625ක් දක්වා ඉහල ගොස් ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

 

Rate this item
(1 Vote)