April 20, 2024

මුදල් ඇමති ලේකම් එක්ක ඉන්දියාවට යයි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට ටික වෙලාවකට පෙර ඉන්දියාවේ නවදිල්ලි බලා පිටත් ව ගියා.

මුදල් අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ ප්‍රමුඛ අරමුණ වන්නේ, ඉන්දියාව සමඟ ඇමරිකානු ඩොලර් බිලියන එකක ණය ගිවිසුමක් අස්සන් තැබීම යි.

එම ණය මුදල හරහා ශ්‍රී ලංකාවට අවශ්‍ය කරන අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඖෂධ සහල් තිරිඟු පිටි හා සීනි ලබා දීමට නියමිත යි.

මුදල් අමාත්‍යවරයා සමග මුදල් අමාත්‍යාංශයේ ආටිගල මහතා සහ අමාත්‍යවරයාගේ බිරිඳ ද මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබෙනවා.

Rate this item
(1 Vote)