March 29, 2024

අලුත් කොවිඩ් ප්‍රභේදයක් මතුවෙයි - යුරෝපයේ සහ ඇමරිකාවේ වේගයෙන් පැතිරෙයි

ලොව මෙතෙක් හදුනාගත් කොවිඩ් වෛරස අතරින් බියකරුම කොවිඩ් වෛරස ප්‍රභේද දෙකක් පිළිබදව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම කොවිඩ් වෛරස දෙකෙහි ජාන මුසු වී නව කොරෝනා දෙමුහුම් ප්‍රභේදයක් ඇතිවී ඇති බවට පර්යේෂකයින් පෙන්වා දෙනනේ.

පර්යේෂකයින් එය හදුන්වා දී ඇත්තේ “ඩෙල්ටාක්‍රෝන්” යනුවෙනුයි.

ඩෙල්ටාක්‍රෝන් වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 17දෙනෙකු මේ වන විට හදුනාගෙන තිබෙනවා.

ඇමෙරිකාවෙන් හා යුරෝපයෙන් එම ආසාදිතයින් හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.


Rate this item
(0 votes)
Last modified on Thursday, 10 March 2022 14:21