March 28, 2024

එස්බීට ලැබුණු ඇමති ධූරය

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.   

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 March 2022 07:20