April 25, 2024

නෙදර්ලන්ත කතගේ සිරුර වැල්ලවත්තේ නිවාස සංකීර්ණයක

February 25, 2022

වැල්ලවත්ත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක තිබී නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මළ සිරුරක් සොයාගත් බව පොලිසිය සඳහන් කළා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නෙදර්ලන්ත ජාතික Kalidien Nisha Gatoen නැමැති කාන්තාවයි.

මෙම නෙදර්ලන්ත ජාතික කාන්තාව TikTok සමාජ මාධ්‍ය මගින් හදුනාගත් සිංහල ජාතික තරුණයෙකු සමග ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි ද මිය යන අවස්ථාවේ දී අදාල කාන්තාව මෙම 37 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා සමග  නිවාස සංකීර්ණයේ නවාතැන් ගෙන සිට ඇතැයි පොලිසිය සඳහන් කළා.

Rate this item
(0 votes)