March 29, 2024

විදුලි කප්පාදුවේ යළි වෙනසක් - පැය හතරහමාරක් විදුලිය නැතිවෙන ලකුණු! Featured

February 22, 2022

හෙට (23) දිනයේදී කාණ්ඩ කිහිපයක් යටතේ රට පුරා විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සහාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ කලාප 03කට පැය හතරයි මිනිත්තු 40ක කාලයක් සහ අනෙකුත් කලාපවලට පැය හතරයි මිනිත්තු 30ක කාලයකට විදුලි කප්ප්පදුවක් සිදුවන බවයි.

Rate this item
(3 votes)